බංකුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කීපදෙනකුට එකවර හිඳ ගැනීමට හැකිවන සේ තනන ලද දිග ආසන විශේෂය.
2. කුඩා මිටි ලෑලි අසුන ; කොලොම්බුව.
3. කාර්මිකයකුගේ වැඩ මේසය.
1. නා. කීපදෙනකුට එකවර හිඳ ගැනීමට හැකිවන සේ තනන ලද දිග ආසන විශේෂය.
2. කුඩා මිටි ලෑලි අසුන ; කොලොම්බුව.
3. කාර්මිකයකුගේ වැඩ මේසය.