බංකොලොත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ණයතුරුස් ගෙවා ගැනීමට බැරි තත්ත්වයට පැමිණි ; වස්තු භංගත්වයට පත්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ධන හානි තත්ත්වයට පත් (ල. bankrot ඉං. bankruptcy)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. bankrupt
2. adj. broke