වහනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. හමනවා ; විහිදෙනවා.
2. ගලා යනවා.
3. වාසය කරනවා.
4. උසුලනවා ; දරනවා.
5. ආවරණය කරනවා ; වසනවා.
6. ලබාදෙනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. alight
2. v. bemuffle
3. v. close
4. v. cover
5. Mat. enclose
6. vti. lock
7. Ele. off
8. v. perch
9. vti. shut
10. Aes. block out