ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 265

belomancy

n. ඊතල නිමිත්ත

belonesite

Che. බෙලොනසයිට්

belong

1. vi. අඩංගු වෙනවා
2. vi. අඩුත්තු වෙනවා
3. v. අයිති වෙනවා
4. vi. අයිතිවෙනවා
5. vi. ඇතුළත් වෙනවා
6. v. හිමි වෙනවා

belonging

1. adj. අයිති
2. adj. හිමි වන

belongingness

1. අයිති වීම
2. ඇතුළත් වීම
3. අඩංගු වීම
4. Psy. ආයත්තතාව

belongings

1. n. අයිතිවාසිකම්
2. n. දේපළ
3. n. වස්තුව

belonite

Che. බෙලොනයිට්

beloved

1. adj. ආදරණීය
2. a. ප්‍රිය
3. n. ප්‍රියා
4. n. ප්‍රේමවන්තයා
5. a. පෙම්බර
6. a. වල්ලභ
7. n. වල්ලභ ස්ත්‍රී

below

1. ind. අධස්
2. ind. අධහ්
3. ind. අධෝ
4. prep. නීච
5. prep. පහත
6. a. පහත්
7. adv. පහතින්
8. Aes. පහලින්
9. prep. පහළ
10. adv. පහළින්
11. a. පාත
12. a. පාත්
13. prep. යට
14. a. යටි
15. adv. යටින්

belt

1. n. කලාපය
2. n. තීරය
3. Bot. තීරුව
4. n. පටිය
5. vt. පටියක් පළඳනවා
6. vt. පටියක් බඳිනවා
7. vt. පටියෙන් පහර දෙනවා
8. n. බඳපටිය
9. n. බාපනය
10. n. මේඛලාව

belted

1. a. පටබැඳි
2. a. සම්මානනීය

belting

1. n. තැළීම
2. Art. පටි
3. පටි විවීම
4. Art. පටිරෙදි
5. n. පහර දීම

beluga

1. n. මුහුදු මාළුවෙක්
2. n. සුදු තල්මසා

belvedere

1. n. සඳලුතලය
2. n. සී මැදුරු කවුළුව
3. n. සීමැඳුරු කවුළුව

bema

n. පීඨය

bemaul

1. v. තළනවා
2. v. පහර දෙනවා

bemazed

1. adj. පුදුම වූ
2. adj. වික්ෂිප්ත

bemean

1. පහත හෙළනවා
2. v. බාල කරනවා

bemire

v. මඩ ගානවා

bemoan

1. v. තැවෙනවා
2. vt. වැලපෙනවා
3. v. වැළපෙනවා
4. vt. ළතවෙනවා

bemoaner

n. වැළපෙන්නා

bemock

1. v. විහිළු කරනවා
2. v. සරදම් කරනවා

bemoil

v. මඩ ගාගන්නවා

bemonster

v. බියකරු වෙනවා