සඳලුතලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. මහල් ගොඩනැගිලි ඉදිරියෙහි (විශේෂයෙන් සඳ එළිය වැටෙන පරිදි, වහල නැතිව තනා ඇති කොටස ; සඳැල්ල.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සඳ එළිය වැටෙන උඩුමහල (සං. චන්ද්රිකාස්ථල)