ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 264
belletrist
belletristic
1. සාහිත්යකාමය
2. සාහිත්යකාමී
3. සාහිත්යලෝලී
4. සාහිත්යලෞල්යය
bellibone
bellicose
1. a. දබරයට කැමති
2. Soc. යුද්ධශ්රීලි
3. a. යුද්ධශ්රීලී
4. යුද්ධශීලි
5. යුද්ධශීලී
6. adj. රණකාමී
bellicosity
n. රණකාමී බව
bellied
1. Civ. බණ්ඩිමත්
2. adj. මහ බඩ සහිත
3. adj. මහෝදර
belligerence
belligerency
belligerent
1. a. දබරයට කැමති
2. Soc. යුද්ධකාරී
3. n. යුද්ධයක යෙදී සිටින පක්ෂය
4. n. යුද්ධයක යෙදී සිටින රාජ්යය
5. a. යුද්ධයෙහි යෙදී සිටින
6. Law. රණපත්
7. a. සංග්රාමාවතීර්ණ
belligerents
1. රණපත් හු
2. Law. රණපත්හු
3. සටනටවන් අය
bellmanize
bellmouth
Civ. සීනු කට
bellow
1. v. ගර්ජනා කරනවා
2. n. ගිගිරීම
3. v. ගුගුරනවා
4. vt. ගොරවනවා
5. v. තප්පුලනවා
6. v. තැහ්ලනවා
7. vt. බෙරිහන් දෙනවා
8. vt. මොරගහනවා
9. n. මොරගැසීම
bellower
n. ගුගුරන්නා
bellows
n. මයිනහම
belly
1. vt. ඉදිරියට නෙරා වැටෙනවා
2. n. උදරය
3. n. කුක්ෂිය
4. n. කුස
5. n. ගැබ
6. n. බඩ
7. n. බණ්ඩිය
8. vt. බන්ඩි ගහනවා
9. n. බොක්ක
belly dance
n. උදරය නැටවීම
belly laugh
belly-band
belly-crawling
belly-full
1. බඩ පිරෙන්න
2. නොසෑහෙන්න
3. මදි නොකියන්න
4. බඩපුරා
5. බඩ පිරෙන තරම්
6. උදරපූරණ
bellyache
1. n. අතොරක් නැතිව පැමිණිලි කරනවා
2. n. බඩ රිදුම
bellyful
adj. බඩපුරා
bellying
1. Sur. බොකු වැටීම
2. n. මඩ පිරීම