මහෝදර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[මහා + උදර]
1. නා.ප්ර. විශාල වූ උදරය ; මහ බඩ.
2. උදරය විශාල වීම ලක්ෂණ කොට ඇති රෝගය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. මහත් වූ උදරය (පා. මහොදර)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. abdominous
2. adj. bellied
[මහා + උදර]
1. නා.ප්ර. විශාල වූ උදරය ; මහ බඩ.
2. උදරය විශාල වීම ලක්ෂණ කොට ඇති රෝගය.
නා.ප්ර. මහත් වූ උදරය (පා. මහොදර)
1. adj. abdominous
2. adj. bellied