සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3294
මහෝදර
1. adj. abdominous
2. adj. bellied
මහෝන්මාදය
මහෝෂ්ණ
Bot. megathermic
මහෝෂ්ණකය
1. Bot. macrotherm
2. Bot. megatherm
3. megatherm(macrotherm)
මහෝෂ්ණකාමී
Bot. macrothermophilus
මළ
මළ ඉලව්ව
n. funeral
මළ උපත
මළ කඳ
n. corpse
මළ කුණ
n. dead body
මළ කෙනෙකුගේ ආත්මය
n. manes
මළ ගීය
මළ දොළ
n. wadi
මළ නාශනය
මළ නොබැඳි
a. untarnished
මළ පසු
Law. posthumous
මළ මිනී කෑම
Soc. necrophagy
මළ සතුන්ගේ හම් වේළීමේ ශිල්පය
n. taxidermy
මළ සිරුර
n. corpse
මළ සිරුර නරක් වීම වළකනු පිණිස එයට බෙහෙත් කවනවා
මළ සිරුරක් කපා පරීක්ෂා කිරීම
n. autopsy
මළකඩ
Aes. corrosion
මළකඳ දරදඬුවීම
n. rigor mortis