සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3293
මහාසහවියා
Bot. macrosymbiont
මහාසෛට නීරක්තිය
Med. macrocytic anaemia
මහාසෝරසය
මහාහනුක
මහිමය
1. n. glory
2. n. grandeur
3. n. greatness
4. n. majesty
5. n. wonder
මහිලාව
n. woman
මහිෂ
n. buffalo
මහිෂී
n. queen
මහී
n. earth
මහීපාල
n. king
මහේක්ෂ
1. Mat. macroscopic
2. macro-scopic
මහේක්ෂ්‍ය
1. a. macroscopic
2. Bot. megascopic
මහේච්ඡ
adj. ambitious
මහේච්ඡාව
n. ambition
මහේශාක්‍ය
මහේස්ත්‍රාත්
Law. magistrate
මහේස්ත්‍රාත් තැන
n. magistrate
මහේස්ත්‍රාත් මඬුල්ල
Law. magistracy
මහේසිකාව
n. queen
මහෝගනී
n. mahogany
මහෝඝය
මහෝත්කර්ෂය
Bot. panclimax
මහෝත්තමයන් වහන්සේ
n. highness
මහෝත්සවය
n. festival