මහේස්ත්‍රාත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මහේස්ත්‍රාත් උසාවියක අපරාධ නඩු විනිශ්චය සඳහා බලය ලත් අධිකරණ නිලධාරියා ; විනිශ්චයකරු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. විනිශ්චයකරු (ඉං. magistrate)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Law. magistrate