සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3292
මහාමුද්රාව
1. n. medallion
2. Law. great seal
මහායාන බුද්ධධර්මය
Log. mahayana buddhism
මහායානය
n. mahayana
මහාරසායනය
Che. macrochemistry
මහාර්ඝ
a. choice
මහාර්ඝවූ
adv. costly
මහාරාඥිය
n. queen
මහාවර්ණදේහය
මහාවස්ථාව
Mat. macrostate
මහාවිකෘතිය
මහාවිපත්තිය
n. catastrophe
මහාවිශ්ලේෂණය
මහාවිශේෂය
මහාවෘක්කිකාව
මහාවෘත්තය
n. colure
මහාශාකප්ලවාංග
මහාශාකය
Bot. macrophyte
මහාශාකීය
Bot. macrophytic
මහාශිලා
මහාසංයුග්මකයා
මහාසක්වළ
n. macrocosm
මහාසන වටය
Aes. dress circle