මහාවෘක්කිකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ද්වි ප්‍රස්තර සතුන්ගේ බහිස්‍රාවී නාලය ; වකුගඩුවක කාර්යය ඉටු කරන අවයවය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. macronephridium
2. meganephridium