සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3291

මහාපාදීය

Bot. macropodous

මහාපුමංගී

Bot. macrandrous

මහාපුරය

Soc. megalopolis

මහාබාල්කය

n. girder

මහාබීජාණු ජනනය

Bot. megasporogenesis

මහාබීජාණු පත්‍රය

Bot. megasporophyll

මහාබීජාණුධානික

Bot. macrosporangiate

මහාබීජාණුධානිය

1. Bot. macrosporangium
2. Bot. megasporangium

මහාබීජාණුපත්‍රය

Bot. macrosporophyll

මහාබීජාණුඵලය

megasporocarp

මහාබීජාණුව

1. Bot. macrospore
2. Bot. megaspore

මහාභක්ෂක

macrophagous

මහාභක්ෂකයා

macrophage

මහාභක්ෂාණුව

macrophage

මහාභින්න සෛලය

1. macromere
2. megamere

මහාභූතයන් පිළිබඳ වූ

a. elemental

මහාමාත්‍යයා

1. n. premier
2. n. prime minister

මහාමාතෘකා ධමනිය

n. carotid artery

මහාමාන

Geo. cadastral

මහාමානය

Civ. cadastral

මහාමාන්‍ය

right-honourable

මහාමාර්ගය

1. n. boulevard
2. Soc. highway

මහාමාරිය

1. n. plague
2. n. bubonic plague

මහාමාරිය වැනි වසංගතරෝගය

n. pestilence