සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3290
මහාධිකරණය
n. high court
මහානගරීය
Law. municipal
මහාන්ත්රකය
n. colon
මහාන්යෂ්ටිකතාව
මහාන්යෂ්ටිය
මහානාදය
n. roar
මහානාරටිය
මහානාරටීය
Bot. rib
මහානිරකරය
මහානුභාව
n. great power
මහානුභාවසම්පන්න
1. a. glorious
2. a. magnificent
3. a. majestic
4. a. stately
මහානුභාවසම්පන්නත්වය
n. majesty
මහාපත්රි
Bot. megaphyllous
මහාපත්රිතාව
මහාපත්රී
1. Bot. macrophyllous
2. megaphyllous
මහාපදස්ථයා
Soc. magnate
මහාපරිණාමය
මහාප්ලවාංග
1. macroplankton
2. megaloplankton
3. Bot. megaplankton
මහාප්රමාණ නිෂ්පාදනය
Art. mass production
මහාප්රාක්තලස
Bot. megaprothallus
මහාප්රාඥයා
n. polymath
මහාප්රාණ
Aes. aspirate
මහාප්රාණාක්ෂර උච්චාරණය කරනවා
vt. aspirate
මහාප්රාණාක්ෂරය
n. aspirate