මහාධිකරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[මහා + අධිකරණය]
නා. ශ්රී ලංකාවේ පවත්නා ඉහළම සේ ම, යම් සංකීර්ණ නඩු විභාගයක් පිළිබඳ අවසන් තීරණ දෙන්නා වූ ද උසාවිය ; ශ්රේෂ්ඨාධිකරණය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ශ්රී ලංකාවේ පවත්නා ඉහළ උසාවියක්
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. high court