මහාප්රාණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. මහත් වූ ප්රාණයක් ඇති ; උස් හඬින් උච්චාරණය කරන.
නා.ප්ර. සංස්කෘත, පාලි, සිංහල ආදි ඉන්දු-ආර්ය භාෂා හෝඩිවල බර ස්වරයකින් උච්චාරණය කෙරෙන ඛ, ඝ ආදි අකුරු.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. මහත් වූ ප්රාණයක් ඇති (සං. මහාප්රාණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Aes. aspirate