මහානුභාව
mahānubhāva
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. බොහෝ තේජස් ඇති (සං. මහානුභාව)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. මහත් අනුභාව ඇති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. මහත් ආනුභාවය, මහා තෙජස. (පි. 420)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. great power
Digital Pāḷi Dictionary
- mahānubhāva adj of mighty power; of mighty splendour; of great majesty; of great magnificence [mahā + ānubhāva]