මහාවෘත්තය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (ගණිත.) ගෝලයක මධ්‍ය කේන්ද්‍රය හරහා යන තලයකින් කෙරෙන අන්තර් ඡේදනය.
2. පෘථිවියේ හරි මැද මධ්‍යය කොටගෙන පෘථිවි පෘෂ්ඨය මත වැටී ඇතැයි සලකන කල්පිත රේඛාව ; සමකය හෙවත් නිරක්ෂය නිදර්ශනයකි.
3. පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ වශයෙන් ශාසනය කෙටස් තුනකට බෙදීමේ දී ප්‍රතිපත්ති ධර්ම කොටසට අයත් විනය පිටකයේ අඩංගු අසූ දෙකක් වූ වතාවත් සමූහය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. colure