මහේච්ඡාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මහත් අභිමතාර්ථය ; යම් තත්ත්වයක් හෝ අරමුණක් ලැබීමේ ආශාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. ambition