මහිමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මහත්ත්වය ; උසස් හා උතුම් බව ; ශ්‍රේෂ්ඨත්වය.
2. බලය ; ආනුභාවය.
3. තෙද ; තේජස.
4. ශ්‍රී විලාසය ; අලංකාරය.
5. ආකාරය ; ස්වභාවය.
6. අගය ; වටිනාකම.
7. පුදුමය ; විස්මය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. glory
2. n. grandeur
3. n. greatness
4. n. majesty
5. n. wonder