සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3295

මළකුණු කන කාක්කා

n. carrion crow

මළගම

n. funeral

මළත

Eco. mortmain

මළදරු උපත

still-birth

මළප්‍රේතයා

n. gremlin

මළභක්ෂ

saprophagous

මළමිනී කන භූතයා

n. ghoul

මළමිනීවලට අස්වාභාවික ආකර්ෂණයක් ඇති වීම

n. necrophilia

මළමුත්‍ර

Soc. excreta

මළමුත්‍ර පහ කිරීම

Soc. excretion

මළමුත්‍රා පහකිරීම පාලනය කර ගත නොහැකි

a. incontinent

මළමුවපේනය

Soc. haruspication

මළවුන් සමඟ කතා කිරීමේ ක්‍රමයක්

spirit-rapping

මළවුන් හා කතා කිරීම

necromancy

මළවුන්ගෙන් නැගිටීම

n. resurrection

මළවුන්ගේ ලේඛනය

n. death-roll

මළාක් වැනි

adv. deathly

මළාපවහනය

Law. sewerage

මළු සාදනවා

vt. terrace

මළුව

1. n. compound
2. n. terrace

ම්ඇලෝයි

permalloy

ම්නෝඩිනියම

Bot. gymnodinium

ම්බල

1. Phy. gimbal
2. Sur. gimbals

ම්ලාන

1. dull
2. a. faded