මයිනහම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කම්මල්කරුවන්ගේ උදුනේ ගිනි මෙළවීමට සුළං පිඹීම සඳහා සමින් කරන ලද උපකරණය ; කඹුරුහම ; කර්මාර භස්ත්‍රාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කම්මලේ උදුනේ ගිනි මෙළවීමට සුළං පිඹීම සඳහා සමින් කළ උපකරණය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. bellows