ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 263

believing

1. a. අදහන
2. adj. ඇදහීම
3. a. විශ්වාස කරන
4. adj. විශ්වාස කිරීම

belite

Che. බෙලයිට්

belittle

1. v. පහත් කොට සලකනවා
2. v. මදිපුංචිකම් කරනවා
3. මදිපුංවකම් කරනවා
4. vt. ලඝු කොට දක්වනවා

belittlement

1. n. මදිපුංචිකම
2. මදිපුංවකම
3. n. ලඝු කොට දැක්වීම
4. n. ලඝු කොට සැලකීම
5. හෙළා දැකීම

belittling

1. adj. මදි පුංචි
2. මදි පුංව

belive

1. adv. යහුසුලුව
2. adv. වහා

bell

1. v. කෑගසනවා
2. n. කිංකිණිය
3. n. ඝණ්ටාකාර වූ දේ
4. n. ඝණ්ටාරය
5. n. ඝණ්ටාව
6. Phy. ඝණ්ඨාව
7. v. ටංගනාව
8. n. මිණි
9. n. මිණිගෙඩිය
10. n. මුවාගේ නාදය
11. v. මොර දෙනවා
12. n. සීනුව
13. vt. සීනුවක් එල්ලනවා
14. vt. සීනුවක් යොදනවා

bell jar

Phy. ඝණ්ඨා සරාව

bell metal

1. n. කාංස්‍ය
2. Che. ඝණ්ඨා මිශ්‍රලෝහය
3. Civ. ඝණ්ඨා ලෝහය
4. n. ලෝකඩ

bell-bottom

n. දනින් පහළට පුළුල්ව යන කලිසම

bell-metal

1. කාංස්‍ය
2. ටින් සහ කොපර් මිශ්‍රණය
3. ලෝකඩ

bell-pull

ඝණ්ටාවේ කඹය හෝ දම්වැල

bell-rope

ඝණ්ටාවේ කඹය හෝ දම්වැල

bell-shaped

1. a. ඝණ්ටාකාර
2. Bot. ඝණ්ඨාකාර

bell-shaped curve

1. Acc. ඝණ්ටාර හැඩ චක්‍රය
2. Sta. ඝණ්ඨාර හැඩ වක්‍රය

belladonna

1. Med. බෙලඩෝනා
2. n. විෂ සහිත ගස් වර්ගයක්

bellarmine

වාමනරූපී භාණ්ඩ

bellboy

n. හෝටල ආපනශාලාවල සේවකයා

belle

1. n. ජනපද කල්‍යාණී
2. n. රාත්‍රි සුන්දරිය
3. n. රූපසුන්දරී
4. n. රූමත් කාන්තාව
5. n. රූමතිය
6. n. විලාසිනී

belle de nuit

n. සුන්දර කාන්තාව

belles lettres

1. n. රසික සාහිත්‍යය
2. n. සාහිත්‍යය

belles-letters

1. සාහිත්‍යමය රචනාව
2. සාහිත්‍යමය අධ්‍යයනය
3. සාහිත්‍යය

belles-lettres

1. n. රසික සාහිත්‍යය
2. සම්භාව්‍ය සාහිත්‍යය
3. n. සාහිත්‍යය

belleter

n. සීනු තතන්නා