මිණි
miṇi
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. මැණිකෙන් කළා වූ ; මාණික්යමය.
1. නා.ප්ර. මැණික් ගල ; මාණික්යය ; මුතුමැණික් ආදි රත්න.
2. ඉන්ද්රනීල මාණික්යය.
3. විශාල සැළිය.
4. මල් කොපුව ; මණිය ; මණිබද්ධය.
5. ශ්රවණය.
6. සූර්යයා.
7. ප්රදීපය.
8. රථයේ කූඩුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. මැණික/ මල් කොපුව/ සීනුව (පා. සං. මණි)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- miṇi aor [miṇā +]