ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 262
belabour
1. vt. තදින් පහර දෙනවා
2. vt. තළා පෙළා දමනවා
3. vt. තාඩන පීඩන කරනවා
4. v. පහර ගසනවා
5. v. බණිනවා
belated
1. adj. කල්ගිය
2. a. කල්පසු වූ
3. adj. ප්රමාද
4. a. ප්රමාද වූ
5. බෝව පැමිණි
6. a. රූ බෝව පැමිණි
belaud
1. v. පසසනවා
2. vt. ප්රශංසා කරනවා
belay
belch
1. v. දුම් පිට කරනවා
2. v. රාමතෙල් අරිනවා
belcherose
belching
n. උද්ගීරණය
beldam
beldame
beldongrite
Che. බෙල්ඩොන්ග්රයිට්
beleaguer
1. vt. අවරෝධනය කරනවා
2. vt. අවහිර කරනවා
3. v. වට කරනවා
4. vt. සේනාවකින් වට කරනවා
5. v. හිරිහැර කරනවා
belee
belemnite
1. n. පාෂාණධාතු හුල
2. බෙලෙම්නීටයා
belemnoid
belfry
1. ඝණ්ටා කුලුන
2. n. ඝණ්ටාගාරය
3. n. සීනු කණුව
belgard
belgian
1. n. බැල්යානුවා
2. බෙල්ජියානුවා
belial
n. යක්ෂයා
belie
1. vt. බලාපොරොත්තු කඩ කරනවා
2. v. බොරු කියනවා
3. vt. බොරු සේ දක්වනවා
4. v. රවටනවා
5. vt. වංචා කරනවා
belief
1. Soc. ඇදහිල්ල
2. n. ඇදහිලි
3. n. ඇදහීම
4. n. දිට්ඨිය
5. n. දිටු
6. n. භක්තිය
7. Soc. මතිය
8. n. ලබ්ධිය
9. n. විශ්වාසය
10. n. හැදහිල්ල
11. st. හැදහිලි
beliefless
adj. විශ්වාස නැති
believable
1. adj. ඇදහිය හැකි
2. adj. විශ්වාස කළ හැකි
believe
1. v. අදහනවා
2. v. විශ්වාස කරනවා
3. v. හදහනවා
believer
1. n. අදහන්නා
2. Soc. ආස්තිකයා
3. Soc. ඇදහිලිවන්තයා
4. n. බැතිමතා
5. Soc. විශ්වාසියා