පසසනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ප්‍රශංසා කරනවා ; අගය කියනවා ; ස්තූති කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. belaud
2. v. celebrate
3. v. compliment
4. laud
5. v. praise