ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 261
behind
1. prep. ඉතිරිව
2. adv. පස්සෙන්
3. prep. පස්සෙහි
4. prep. පසුපස
5. adv. පසුපසින්
6. prep. පසුව
7. prep. ප්රමාදව
8. adv. පිටිපසින්
9. n. පිටුපස
10. adv. සැඟවී
behind-hand
1. පමාවූ
2. දින පසුවුණු
3. කලට වේලාවට නැති
4. ප්රමාද
behind-the-scenes
adv. රහසේ
behindhand
1. a. කලට වේලාවට නැති
2. a. ප්රමාද
behold
1. vt. අවලෝකනය කරනවා
2. int. ඇන්නෑවේ
3. vt. ඇස් ඇර බලනවා
4. vt. ඕනෑකමින් බලනවා
5. v. දකිනවා
6. vt. නිරීක්ෂණය කරනවා
7. v. බලනවා
8. int. බලව
9. සනෑකමින් බලනවා
beholden
beholder
n. බලන්නා
beholding
behoof
1. n. අර්ථය
2. n. පහසුව
3. n. ප්රතිලාභය
4. n. ලාභය
5. n. වාසිය
behoove
1. v. යෝග්ය වෙනවා
2. v. සුදුසු වෙනවා
behove
1. vt. අවශ්යව තිබෙනවා
2. vt. යුතුව තිබෙනවා
3. v. යෝග්ය වෙනවා
4. v. සුදුසු වෙනවා
beidellite
Che. බයිඩලයිට්
beige
1. Aes. බේජ් වර්ණය
2. n. ලා දුඹුරු පාට
3. a. වැලි පාටට හුරු
bein
being
1. n. ජීවය
2. n. පාණ
3. n. පැවැත්ම
4. n. භාවය
5. n. භූතයා
6. st. සක්
7. Aes. සත්තාව
8. Log. සත්තාව සත්වයා
9. n. සත්වයා
10. n. සතා
beingless
adj. නොපවතින
beingness
n. පැවැත්ම
beinness
bejeweled
1. a. මුතු මැණික් එබ්බ වූ
2. a. මුතු මැණික් වලින් සැරසුණු
bejewelled
1. adj. මැණික් ඇල්ලූ
2. a. මුතු මැණික් ආභරණවලින් සැරසුණ
beknave
v. වංචා කරනවා
beknown
v. ප්රකට වෙනවා
bel
1. Phy. බෙල
2. n. බෙලය
3. Che. බෙල්
4. n. ශබ්දය මනින සාපේක්ෂක ඒකකයක්