සත්වයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. මනුෂ්ය, සිවුපා, පක්ෂි, මත්ස්ය ආදි සියලු ගණයට අයත් ජිවියා ; ප්රාණියා ; භෞතික ජීවයක් ඇත්තා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පුද්ගලයා; ජීවයක් ඇති තැනැත්තා (සං. සත්ත්ව)