සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4358
සත්ව හෝ ශාක ආරක්ෂක වැස්ම
n. armor
සත්වකාමී
1. Soc. zoophilic
2. zooplankton
සත්වපාලකයා
n. breeder
සත්වපාලනය
සත්වභීතිකාව
Soc. zoophobia
සත්වයන්ගේ වැඩෙන අවස්ථාව
n. adolescence
සත්වයා
සත්වලෝක අධ්යයනය
n. cladistics
සත්වවන්දනය
Soc. zoolatry
සත්වවිද්යාව
n. zoology
සත්වසංහතිය
n. fauna
සත්වාක්ය (තර්ක)
සත්වාදය
n. realism
සත්වාදියා
n. realist
සත්වාභයා
Soc. zooid
සත්වාහාර
n. forage
සත්විසි
st. twenty-seven
සත්වෝද්යානය
1. n. vivarium
2. n. zoo
3. n. zoological garden
සත්සංයුජ
Che. heptavalent
සත්ය
1. a. accurate
2. adj. actual
3. adj. authentic
4. bona-fide
5. a. correct
6. a. exact
7. a. factual
8. a. genuine
9. a. intrinsic
10. a. literal
11. a. real
12. st. reality
13. a. right
14. a. substantial
15. st. truth
16. a. undoubted
17. a. veracious
18. a. veritable
19. Eco. bona fide
20. a. true
සත්ය කරුණු
n. lore
සත්ය බව සහතික කිරීම
සත්ය බවට සාක්ෂිය
n. confirmation
සත්ය ලෙස
adv. truly