සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4357
සත්ප්රසාදයට යොදන පාන්
n. host
සත්ප්රසාදයේ පූපවල සහ වයින්වල ක්රිස්තු කය සැබවින්ම ඇති බව
සත්පුරුෂභාවය
n. goodness
සත්පුරුෂයා
n. gentleman
සත්භාව
Log. ontological
සත්භාව වාදය
Log. ontologism
සත්භාව විචාරය
n. ontology
සත්භාවවේදය
Log. ontology
සත්භාවෝදය
Psy. ontogeny
සත්මත් විරිත
Aes. heptameter
සත්යාන්ත්රික විද්යාව
සත්ව
adj. animal
සත්ව ආහාරයට ගන්නා බීට් විශේෂයක්
සත්ව කළුව
Aes. animal black
සත්ව කෙඳි
Wea. animal fibre
සත්ව ගණයට අයත්
a. animal
සත්ව ගුණය
සත්ව චර්යා විද්යාඥයා
සත්ව පටකවල ඇති ප්රෝටීන් විශේෂයක්
n. collagen
සත්ව පේනය
Log. zoomancy
සත්ව මනෝවිද්යාව
Soc. animal psychology
සත්ව විශේෂයක්
n. marmot
සත්ව සංහතිය
Med. animal kingdom
සත්ව හම
n. pelt