සත්ව සංහතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සත්ත්ව සමූහය ; සත්ව පරම්පරාව
2. යම්කිසි ප්‍රදේශයක හෝ කාලයක හෝ හෝ වූ සතුන් උදෙසා යෙදෙන පොදු නාමය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. animal kingdom