සත්ව සෛල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සතුන්ගේ ශරීරය නිර්මිත වී තිබෙන ප්‍රාක් ප්ලාස්මයෙන් හා න්‍යෂ්ටියෙන් සමන්විත ඒකකය.