සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4359
සත්ය ලෙස ඉදිරිපත් කරනවා
Law. propound
සත්ය ලෙස ප්රකාශ කරනවා
v. asseverate
සත්ය වචනය
සත්ය වශයෙන් සිතාගන්නවා
vt. posit
සත්ය වශයෙන්ම
adv. exactly
සත්ය වූ
a. actual
සත්ය සම්මුඛභූතිය
1. vt. transubstantiate
2. n. transubstantiation
සත්ය සම්මුඛය
සත්ය ස්ථාපනය
Law. affirmation
සත්ය සිද්ධීන් පාදක කරගත් රූපවාහිනී නාටකය
n. docudrama
සත්යකාර මුදල
Eco. earnest money
සත්යග්රහය
1. n. boycott
2. n. fast
3. n. passive resistance
සත්යතාව
1. n. authenticity
2. n. fidelity
3. Law. veracity
සත්යනුකූල
Psy. veridical
සත්යපනය කිරීම
Sta. verifying
සත්යභාවය
සත්යය
සත්යය දකිනවා
සත්යය සොයා දැනගන්නවා
vt. fathom
සත්යයකය
Acc. verifier
සත්යයට වඩා අලංකාරයට ප්රිය කරන කලාව
n. romanticism
සත්යයට වඩා අලංකාරයට ප්රිය කරන රචකයා
n. romanticist
සත්යර්ථ
Law. affirmative
සත්යර්ථය
Law. intendment