සත්යය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සත්ය වචනය.
2. ලෝකය පිළිබඳ සැබෑ තත්ත්වය ; සත්ය තත්ත්වය ; යථාර්ථය ; චතුරාර්ය සත්යය.
3. සත්ය පාරමිතාව.
4. නිවන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. යථා තත්ත්වය (සං. සත්ය පා. සච්ච)
1. නා. සත්ය වචනය.
2. ලෝකය පිළිබඳ සැබෑ තත්ත්වය ; සත්ය තත්ත්වය ; යථාර්ථය ; චතුරාර්ය සත්යය.
3. සත්ය පාරමිතාව.
4. නිවන.
නා. යථා තත්ත්වය (සං. සත්ය පා. සච්ච)