ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 260

begrime

1. v. කැත කරනවා
2. vt. කැත කුණු තවරනවා

begrudge

1. v. ඉරිසියා කරනවා
2. vt. ඊර්ෂ්‍යා කරනවා

beguile

1. vt. කාලය පහසුවෙන් ගෙවනවා
2. vt. ගත කරනවා
3. v. රවටනවා
4. v. වංචා කරනවා
5. v. වශ්‍රී වෙනවා
6. වශී වෙනවා
7. Law. විමෝහනය කරනවා

beguilement

1. n. මුළා කිරීම
2. n. වශ්‍රී වීම
3. වශී වීම

beguiling

1. n. මුළා කරන
2. n. වශ්‍රී වන
3. වශී වන

beguine

n. බටහිර ඉන්දීය නැටුමක්

begum

1. n. කුලීන කත
2. n. කුලීන කාන්තාව
3. n. මෙභෙසිය
4. මෙහෙසිය

begun

1. a. ආරබ්ධ
2. v. ඇරඹූ

begunk

v. රවටනවා

behalf

1. n. වෙනුව
2. n. වෙනුවට

behave

1. vti. ක්‍රියා කරනවා
2. vti. පවතිනවා
3. v. හැසිරෙනවා

behavior

1. චර්යාව
2. n. හැසිරීම

behaviorism

Log. චර්යාවාදය

behaviour

1. n. ආචාරය
2. n. කල්කිරියාව
3. ගතිපැවතුම්
4. n. චර්යාව
5. n. චරිතය
6. n. හැසිරීම
7. හැසීරීම

behavioural

1. adj. චර්යා
2. adj. චරිත

behaviourism

n. චර්යාවාදය

behaviourist

n. චර්යාවාදියා

behaviouristic

චර්යාවාදී

behead

1. v. හිස ගසනවා
2. vti. හිස ගසා දමනවා

beheading

1. n. ශ්‍රීර්ෂච්ඡේදනය
2. n. ශ්‍රීර්ෂච්ඡේදය
3. ශීර්ෂච්ඡේදනය
4. ශීර්ෂච්ඡේදය
5. n. හිස ගසා දැමීම

beheld

v. බැලුවා

behemoth

n. යමෙක මැවුම්කරුවා

behest

1. n. අණ
2. n. ආඥාව
3. n. නියමය
4. n. නියෝගය

behight

1. v. ගිවිසිනවා
2. v. පොරොන්දු වෙනවා