වෙනුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. හිලවුව ; ආදේශනය ; යමකුගේ නමින් ක්‍රියා කිරීමට පැවරුණු බලය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. behalf