සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4176

වෙනින්

a. other

වෙනිසි පැලැල්ල

Phy. venetian blind

වෙනුව

n. behalf

වෙනුවට

1. n. behalf
2. prep. for
3. adv. instead
4. p.p.
5. Acc. substitute
6. prep. vice
7. p.p

වෙනුවට දෙන දෙය

n. quid pro quo

වෙනුවට පත් කරන්නා

n. supplanter

වෙනුවට පත්කරනවා

v. supplant

වෙනුවට යෙදීම

n. substitution

වෙනුවට යෙදූ තැනැත්තා

n. substitute

වෙනුවට යෙදූ දේ

n. substitute

වෙනුවට යොදන නම

n. alias

වෙනුවට යොදනවා

vt. substitute

වෙනුවෙන්

1. prep. for
2. towards

වෙනුවෙන් ඉදිරිපත් වෙනවා

vt. stand for

වෙනුවෙන් කථා කරනවා

1. vt. advocate
2. vt. speak for

වෙනුවෙන් කථා කිරීම

n. advocacy

වෙනුවෙන් ක්‍රියා කරනවා

vi. deputize

වෙපථුව

Psy. trembling

වෙබ් අඩවිය

website

වෙභෙලි

st. ridge

වෙභෙස

1. n. boredom
2. n. fatigue
3. n. labour
4. n. pains
5. n. press
6. n. stress
7. n. struggle
8. n. trouble
9. n. weariness

වෙභෙස ඇති

a. tired

වෙභෙස ඇති කරන

1. a. boring
2. a. sickening
3. a. tedious
4. a. tiresome
5. a. toilsome
6. a. weary

වෙභෙස ඇති කරනවා

vt. tell on