සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4175
වෙන්දේසිකරුගේ මිටිය
n. gavel
වෙන්දේසිකරුවා
n. auctioneer
වෙන්දේසිකාරයා
n. auctioneer
වෙන්දේසිය
n. auction
වෙන්දේසියකදී නොඉල්ලීමේ එකැඟිය
Law. knock out
වෙන්දේසියේ ඉල්ලීම
n. bid
වෙන්දේසියේ විකිණීම
Acc. auction sale
වෙන්නට යන
a. future
වෙන්නට සලසනවා
vti. return
වෙන්නොකලැකි සේ අඩංගු
a. inherent
වෙන්නොවුණු
වෙන්ව
1. adv. alone
2. adv. aloof
3. adv. apart
4. adv. asunder
5. adv. by
6. separate
වෙන්ව තබනවා
vt. seclude
වෙන්ව තැබීම
වෙන්ව පවත්නා
a. discrete
වෙන්ව යනවා
වෙන්ව යාමේදී කියන ආචාර පදයක්
වෙන්වයාම
n. parting
වෙන්වී යන
a. divergent
වෙන්වීම
1. detachment
2. Psy. isolation
3. Law. separation
වෙන්වූ
වෙන්වෙන් වශයෙන්
Law. several
වෙන්වෙන්ව
adv. apiece
වෙනි
prep. th