වෙන්දේසිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඉල්ලුම්කරුවන් අතුරින් ඉහළම මිලක් ඉදිරිපත් කරන තැනැත්තාට භාණ්ඩ හෝ ඉඩම් අලෙවි කෙරෙන ප්‍රසිද්ධ විකිණීම් ක්‍රමය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. auction