ශීර්ෂච්ඡේදනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. හිස ගසා දැමීම ; බෙල්ල කැපීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. හිස ගසාදැමීම (සං. ශීර්ෂච්ඡෙදන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

beheading