ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 259

befoul

v. කැත කරනවා

befriend

1. vt. අනුග්‍රහ කරනවා
2. vt. උදව් වෙනවා
3. v. පිහිට වෙනවා
4. v. මිතුරු වෙනවා

befuddle

1. v. මුළා කරනවා
2. v. සිහි විකල් කරනවා

befuddled

1. adj. අවුල් වූ
2. adj. මෝඩ වූ
3. adj. සිහි විකල් වූ

beg

1. v. අත දික්කරනවා
2. v. අත පානවා
3. v. අයදිනවා
4. v. ඉල්ලනවා
5. vt. ඕනෑකමින් ඉල්ලනවා
6. vt. යටහත්ව ඉල්ලනවා
7. vt. යාච්ඤා කරනවා
8. සනෑකමින් ඉල්ලනවා
9. v. සිඟනවා
10. v. හිඟනවා
11. vt. හිඟමනක් ඉල්ලනවා
12. vt. හිඟමනට පත් කරනවා
13. v. හිඟාකනවා

begad

int. දෙවියන් පල්ල

began

1. v. ඇරඹුවා
2. v. පටන් ගත්තා

beget

v. උපද්දනවා

begetter

n. උත්පාදකයා

beggar

1. n. අනුකම්පා කළ යුත්තා
2. n. කාලකණ්ණියා
3. n. පරපුටු
4. Soc. යදියා
5. n. යාචකයා
6. n. සිඟන්නා
7. n. හිඟන්නා

beggarly

1. adj. අසරණ
2. adj. දුප්පත්
3. a. මසුරු
4. adj. හිඟන

beggary

1. n. දරිද්‍රතාව
2. n. දිළිඳු බව
3. n. දිළිඳුකම
4. n. දුප්පත් කම
5. n. දුප්පත්කම
6. Soc. යාචකත්වය
7. Soc. හිඟාකෑම

begged

1. adj. අයදූ
2. අයැදූ
3. adj. ඉල්ලූ

begging

1. n. භික්ෂාව
2. n. යාචනය
3. n. සිඟමන
4. n. සිඟාකෑම
5. n. සිඟීම
6. n. හිඟමන

begin

1. v. අරඹනවා
2. vti. ආරම්භ කරනවා
3. vti. ආරම්භ වෙනවා
4. vti. පටන් ගන්නවා

beginner

1. n. ආධුනිකයා
2. Aes. නවකයා
3. n. මුල පුරන්නා

beginning

1. n. ආරම්භය
2. n. ප්‍රභවය
3. n. මුල
4. n. සාරම්භය

begird

1. vt. වට කරනවා
2. v. වටකරනවා
3. v. වෙළනවා

begirdle

1. v. වට කරනවා
2. v. වෙළනවා

begirt

1. a. වට කරන ලද
2. වට කළ
3. a. වෙලූ

begone

1. පලයං
2. int. පලා යව
3. int. යව
4. int. වහා යව

begonia

1. n. බෙගෝනියා පැල
2. n. බෙගෝනියා මල්

begot

1. v. ඉපදවිය
2. ඉපදවීය
3. උපද්දන

begotten

1. a. ඉපිද වූ
2. v. ඉපිදවූ
3. a. දා වූ
4. v. දාවූ