සිඟමන
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නැති බැරිකම නිසා යමක් ඉල්ලා ගැනීම.
2. ඉල්ලා සිටීමෙන් ලබාගන්නා දෙය.
3. භික්ෂාටනය ; භික්ෂූන් ගෙපිළිවෙළින් ඇවිද ලබාගත් ආහාරය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. begging
1. නා. නැති බැරිකම නිසා යමක් ඉල්ලා ගැනීම.
2. ඉල්ලා සිටීමෙන් ලබාගන්නා දෙය.
3. භික්ෂාටනය ; භික්ෂූන් ගෙපිළිවෙළින් ඇවිද ලබාගත් ආහාරය.
n. begging