සිඟන්නා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සිඟන තැනැත්තා ; හිඟන්නා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. beggar