සිඟනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. නැති බැරිකම් කියා ඉල්ලා සිටිනවා ; හිඟා කනවා ; යදිනවා.
2. භික්ෂුවක් ගෙන් ගෙට ගොස් පිණ්ඩපාතය ලබා ගන්නවා ; පිඬු සිඟනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

v. beg