සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4666
සිග්මා
Mat. sigma
සිග්මා (ග්රීක් හෝඩියේ අකුර)
සිග්මාකාර
Bot. sigmoid
සිග්මාභ
Soc. sigmoid
සිග්මාභයා
Soc. sigmoid
සිග්මාභීක්ෂණය
Med. sigmoidoscopy
සිග්මාව
Psy. sigma
සිගා බැසිලය
Med. shiga bacillus
සිගාලයා
n. jackal
සිගොමිසෙටේස්
Bot. zygomycetes
සිඟනවා
v. beg
සිඟන්නා
n. beggar
සිඟමන
n. begging
සිඟමන් ඉල්ලන
a. mendicant
සිඟාකෑම
n. begging
සිඟාලයා
n. jackal
සිඟිත්ත
සිඟිත්තා
සිඟිති
සිඟිති කෑම කාමරය
සිඟිති බොජුන් කුටිය
සිඟිති ශරීරයක් ඇති
a. svelte
සිඟීම
n. begging