සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4667
සිඟුරු
st. ginger
සිඟුව
සිඟුවලඟ
n. woman
සිඤ්ඤෝ
n. signor
සිඤ්වනය
n. insemination
සිට
සිටකෝසියාව
Med. psittacosis
සිටගන්නවා
සිටගෙන ඉන්න ආකාරය
n. stance
සිටවුම
Civ. stay
සිටවුම් ස්කුරුප්පුව
සිට්රින්
Med. citrin
සිට්රිලයින්
සිට්රික් අම්ලය
n. citric acid
සිට්රික් අම්ලයේ ලවණය
n. citrate
සිට්රින්
Med. citrin
සිට්රීක් අම්ලය
Bot. citric acid
සිට්රේට්
Med. citrate
සිටාණ
1. a. existed
2. st. nobleman
3. st. rich person
සිටි
සිටින තැන
1. n. ambuscade
2. n. ambush
3. Sur. standpoint
සිටින බව නිල වශයෙන් පිළිගනු නොලබන තැනැත්තා
n. unperson
සිටින සේනාව
සිටිනවා
1. vi. be
2. v. exist
3. vi. go
4. vti. have
5. vti. keep
6. v. live
7. v. stand
8. v. stop
9. v. wait