සිඟු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ගෝන, මුව ආදි සතුන්ගේ අං.
2. මුදුන ; මස්තකය.
3. පෙරුංකායම්.
4. කුඩා දේ ; පුංචි දේ.
වි. කෘශ ; කෙට්ටු.
1. නා.ප්ර. ගෝන, මුව ආදි සතුන්ගේ අං.
2. මුදුන ; මස්තකය.
3. පෙරුංකායම්.
4. කුඩා දේ ; පුංචි දේ.
වි. කෘශ ; කෙට්ටු.