භික්ෂාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සිඟීමෙන් ලබන ආහාරය ; ඉල්ලා ලබන ආහාරපානාදිය.
2. කෑමට නිසිදෙය. - ආහාරය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සිඟීමෙන් ලබන ආහාරය/ පිණ්ඩපාතය (සං. භික්ෂා)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. begging
2. n. alms-giving
1. නා. සිඟීමෙන් ලබන ආහාරය ; ඉල්ලා ලබන ආහාරපානාදිය.
2. කෑමට නිසිදෙය. - ආහාරය.
නා. සිඟීමෙන් ලබන ආහාරය/ පිණ්ඩපාතය (සං. භික්ෂා)
1. n. begging
2. n. alms-giving