අරඹනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
ක්රි. පටන් ගන්නවා; ආරම්භ කරනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. ආරම්භ කරනවා; පටන් ගන්නවා (පා. ආරබ්භති, ආරභති සං. ආරමභති)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. begin
2. v. commence
3. v. inaugurate
4. initialise
5. Inf. initialize
6. Ele. originate
7. v. start