ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 258

been

1. v. ගිය
2. v. වූ

beep

1. n. නළා හඬ
2. v. නාද කරනවා
3. n. නාදය
4. බීප්
5. n. මෝටර් රථවල නලා හඬ

beer

1. n. බියර
2. n. බීර
3. n. යව සුරා

beerbachose

බීයර්බැකෝස්

beery

a. යව සුරා බඳු

bees-wax

මීඉටි

beeswax

n. මී ඉටි

beeswaxing

Civ. මී ඉටි ගෑම

beet

1. n. එළවලු වර්ගයක්
2. n. බීට් අලය
3. n. බීට් පැළය

beet sugar

Bot. බීට් සීනි

beet-root

බීට් ගසේ අලය

beetle

1. n. අතකොලුව
2. n. කුරුමිණියා
3. Civ. තාප්ප මෝල
4. vi. නෙරා සිටිනවා
5. n. ලොකු අතකොළුව

beetles

Med. කුරුමිණියෝ

beetling

කෙඳි අහුර

beetroot

n. බීට් අලය

befall

v. සිදු වෙනවා

befit

1. v. ඔබිනවා
2. v. ගැළපෙනවා
3. v. සෑභෙනවා
4. සෑහෙනවා

befitted

පෑහෙනවා

befitting

1. a. ඔබින
2. n. ගැළපීම
3. n. සෑහීම

befog

1. v. අවුල් කරනවා
2. vt. මීදුමෙන් ගසනවා
3. v. මීදුමෙන් වසනවා
4. v. මුළා කරනවා

before

1. prep. ඉදිරිපිට
2. prep. ඉදිරියෙහි
3. adv. ඉස්සර
4. prep. ඉස්සරහ
5. prep. ඉස්සරින්
6. conj. කලින්
7. prep. කෙලින්
8. prep. පුරන්
9. prep. පුරෝ
10. adv. පෙර
11. prep. පෙරටුව
12. adv. පෙරාතුව
13. n. මෙපිට
14. prefix. සං

before long

adv. වැඩිකල් නොගොස්

before-hand

1. කල් ඇතිව
2. බලාපොරොත්තුවෙන්
3. වේලාසනින්
4. කල්තියා

beforehand

adv. කල්තබා